ක්‍රීඩා

සිම්බාබ්වේට ඓතිහාසික ටෙස්ට් ජයක්

(UTV|බංගලාදේශය) – සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වුණූ පළමු එක්දින තරගයෙන් ලකුණූ 151 ක ජයක් වාර්තා කිරිමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එ අනුව සිම්බාබ්වේ කණ්ඩායම වසර 2001 ට පසුව බංග්ලාදේශය තුළදි බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ලැබිය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණූ 282 ක් රැස් කළේය.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියළු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණූ 143 ක් පමණි.

ඒ අනුව ලකුණූ 139 ක් ඉදිරියෙන් සිටිමීන් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 181 ක් ලබා ගත්තේය.

එ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණූ 320 ක ජයග්‍රාහි ඉලක්කයක් හිමී විය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිමට සියළු දෙනා දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණූ 169 ක් පමණි.

මෙ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

Mohamed Dilsad

Leave a Comment