ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණූ අප්‍රිකා සංචාරයේ කාල සටහන නිකුත්ව තිබේ.

පෙබරවාර 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය මාර්තු 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරගයක් හා විස්සයි – 20 තරග තුනක් ඇතුලත්ය.

කාල සටහන..

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙස්ට් ජය පාකිස්ථානයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟයේ කාසියේ වාසිය දකුණූ අප්‍රිකාවට

Mohamed Dilsad

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම

Mohamed Dilsad

Leave a Comment