දේශීය

කොරෝනා ආසාදිතයන් 219 දක්වා ඉහළ යයි

(UTV | COVID-19) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාධිතයෙකු හමුවී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුලු ආසාධිතයන් ගණන 219 දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාධිතයන්ගෙන් 153 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related posts

පොලීසියට කැඳවනවානම් චෝදනාව කියලා ඉන්න ! – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට නියෝගයක්

Editor O

පළාත් සභා මැතිවරණය කල් යයි

Mohamed Dilsad

රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට

Mohamed Dilsad

Leave a Comment