දේශීය

රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට

(UTV | කොළඹ) – රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසි යෝජනාව පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදින පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

Mohamed Dilsad

ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින්

Mohamed Dilsad

ඉන්දියාවේ විරත් කෝලි ටෙස්ට් තරඟවලින් සමුගනී

Editor O

Leave a Comment