දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් රාමනායක 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) -හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

රංජන් රාමණායක පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම හේතුවෙන් ඊයේ  අත්අඩංගුවට ගනු ලැබූණි.

Related posts

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

බන්ධනාගාර නිල හැඳුනුම්පත අවභාවිත කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment