දේශීය

වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

(UTV | මඩකලපුව) – මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (14) දිනයේ දී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම මළ සිරුරු අවුරුදු 10 ක පිරිමි දරුවෙකුගේ සහ අවුරුදු 07 ක ගැහැණු දැරියකගේ සිරුරු බව පොලිසිය අනාවරණය කරයි.

සිද්ධියට අදාළව එම දරුවන්ගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

Mohamed Dilsad

අලව්වේ සිදුවූ මාරක රිය අනතුරින් 5 ක් මරුට [RELEASE]

Mohamed Dilsad

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

Editor O

Leave a Comment