දේශීය

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය

(UTV | කොළඹ) – වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරිමට පියවර ගතයුතු බවයි.

Related posts

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

Editor O

”මෙතෙක් රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි”

Mohamed Dilsad

රතන හිමියෝ දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment