දේශීය

රතන හිමියෝ දිවුරුම් දෙති

(UTV |කොළඹ) – අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ දිවුරුම් දෙති.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදිය.

උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙලෙස දිවුරුම් දුන්නේ සිව්වන වරටයි.

උන්වහන්සේ දිවුරුම්දීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති මුල් පෙළ අසුනක අසුන්ගනු ලැබුහ.

Related posts

ඩයනා ගමගේට වරෙන්තු

Editor O

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් : සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment