දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

(UTV | කොළඹ ) – ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හදුනාගැනිමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 1980 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

අද සිට දින 4 ක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

Editor O

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment