Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සදහා අවශ්‍ය මුදල් ගැටලුවකින් තොරව ලබා දීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැතිවරණ කොමිෂම හමුවේ ප්‍රකාශ කර තිබේ. මුදල් ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක එය ලබා දීමට හැකි බවද මුදල් අමාත්‍යාංශය ස‍්ඳහන් කරයි.

මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ඊයේ (17) පෙරවරුවේ මැතිවරණ කොමිෂමේ සහාපති එම්.එල්.ඒ.ආර් රත්නායක මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක මුදලක් මේ වන විට මැතිවරණ කොමිසම විසින් ඇස්තමේන්තු ගත කර ඇත.

 

Related posts

தென் மாகாண சபை உறுப்பினர் கைது

Mohamed Dilsad

Air Strike Near Kunduz,Afghanistan Cost 14 Civilians Lives

Mohamed Dilsad

Joint Opposition to hold anti-government protests across the island

Mohamed Dilsad

Leave a Comment