දේශීය

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ) – කොටුව සිට ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ අද (08) ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රිය මාර්ගයන් හි සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වී සඳහා ගොවීන්ගෙන් මිලක්

Mohamed Dilsad

ඩීසල් නැත – තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රැඳී සිටි යේමනයේ සානා ගුවන්තොටුපළට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment