දේශීය

නව වැඩබලන අගවිනිසුරුවරයකු පත් කෙරේ

(UTV | කොළඹ) – අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා විදෙස් ගත වීම හේතුවෙන් වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ පී.බී. අළුවිහාරේ පත්කර තිබේ.

ඊයේ රැස්වූ පාර්ලිමේන්තු සභාව මෙම පත්කිරීමට එකඟතාව පළ කර ඇති අතර අද (08) සිට ලබන 13 වනදා දක්වා කාලසීමාව තුළ ඔහු එම ධුරයේ වැඩබැලීම සිදු කරයි.

Related posts

සෞඛ්‍ය නීති කඩ කළොත් යළි හුදෙකලා කරන්න සූදානම්

Mohamed Dilsad

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම නිසා විකල්ප මාර්ග හඳුන්වා දෙයි

Editor O

මෙරට සමස්ථ ආසාදිතයන් 15,000 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment