දේශීය

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ මීට මොහොතකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි.

Related posts

දිල්ශාන් මධුශංක ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන ලැබුණ අලුත්ම තොරතුර

Editor O

Leave a Comment