දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  217 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ මීට සුළු වේලාවකට පෙර තවත් රෝගීන් තිදෙනෙකු හදුනාගත් බවයි.

Related posts

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

Mohamed Dilsad

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සමග, ජපානයේ දී විජිත අත්සන් කළ ගිවිසුම

Editor O

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment