දේශීය

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

(UTV | කොළඹ) –  ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුර සහ ඉන් පහල ශ්‍රේණි සඳහා රජය විසින් ලබාදීමට තීරණය කර ඇති විශේෂ දීමනාව පොලිස් ආරක්ෂක සහයකයින් සහ පොලිස් ස්ථානවලට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ටද ගෙවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Related posts

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය තවදුරටත්

Mohamed Dilsad

මෙරට මිට්සුබිෂී වාහනහිමියන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment