දේශීය

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ මීට මොහොතකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි.

Related posts

අද ඩොලරය

Editor O

ඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.

Editor O

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment