දේශීය

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609ක් සිදු කිරිමට පියවර ගත් බවයි.

 

Related posts

IMF දෙවන වාරිකය ලැබෙන හැටි පැහැදිලි කරයි

Mohamed Dilsad

යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

Mohamed Dilsad

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

Mohamed Dilsad

Leave a Comment