දේශීය

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609ක් සිදු කිරිමට පියවර ගත් බවයි.

 

Related posts

රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්

Mohamed Dilsad

ලියාපදිංචි අපරාධකරුවෙක් සිරකඳවුරෙන් පළායයි

Mohamed Dilsad

QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment