දේශීයව්‍යාපාරික

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

(UTV | ජපානය) –  ජපානයේ ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදනයන් චීනය තුළ අලෙවි කිරීම අඩාල වී ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම බව සදහන් වෙයි.

නිසාන් සමාගමේ මෝටර් රථ අලෙවිය 44.9 % කින් පහත බැස ඇති බව ද සදහන්.

හොන්ඩා සහ ටොයෝටා සමාගම් වලද මෝටර් රථ අලෙවිය පිළිවෙලින් 50.8 % කින් සහ 15.9 % කින් පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පාසල් නිල ඇඳුම් චීනයෙන්

Mohamed Dilsad

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

Mohamed Dilsad

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment