දේශීය

හලාවත ඉරණවිල ඉදිකළ කොරෝනා ප‍්‍රතිකාර රෝහල ජනතා අයිතියට [PHOTOS]

(UTV | ඉරණවිල) – ඇමරිකන් හඬ සම්පරේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ පිහිටි ගොඩනැගිලි මුල් කරගනිමින් මෙම ප‍්‍රතිකාර රෝහල ඉදිකර ඇත.

යුධ හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කිරිම හේතුවෙන් දින 10 ක් වැනි කෙටි කාලයකදී මෙම රෝහල පිහිටුවීමට හැකි වීම විශේෂත්වයක්.

වෛරසය ආසාදිතයින් 50 දෙනෙකුට පමණ එකවර ප‍්‍රතිකාර ලබාදිය හැකි පහසුකම් ඊට ඇතුලත්.

ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අක්කර 400ක භූමි ප‍්‍රදේහයක් තුළ පිහිටා තිබේ.

Related posts

රංජන්ගේ දුරකථන සංවාද පිළිබඳ රස පරීක්ෂක විමර්ශන අරඹයි

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment