දේශීයප්‍රමුඛ පුවත 1

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

(UTV |කොළඹ ) – අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙරද රජය විසින් නිවසේ සිට වැඩකරන කාලසීමාවක් මෙලෙස ප්‍රකාශයටපත් කෙරුණු අතර තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා එම කාලය දීර්ඝ කර ඇත.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ තීරණාත්මක සහාය ගැන රටට කියන දවස

Editor O

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

Mohamed Dilsad

2019 අයවැයට යෝජනා භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment