Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ තීරණාත්මක සහාය ගැන රටට කියන දවස

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි, 14 වෙනිදා නිල වශයෙන්  ප්‍රකාශ කරන බව, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා සඳහන් කරයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වන සමුළුවලදී පාක්ෂිකයන්ගේ මතයටද අවධානය යොමු කරන බවත්, ජනතා මතය අනුව, ඉදිරි ජනාධිපතිවරණයේ කුමන අපේක්ෂකයාට සහාය දෙනවාදැයි තීරණය කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

Mohamed Dilsad

Leave a Comment