දේශීය

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

(UTV | කොළඹ) – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම අද (22) සිට ආරම්භ කෙරෙන බව එම ආයතනය පවසයි.

ඒ අනුව ඊට අදාල යෙදුම හදුන්වාදීම අද(22) සිදුකිරිමට නියමිතයි.

ඒ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාව සදහා එයභාවිතා කිරිමේ හැකියාව පවතියි.

 

Related posts

කොරෝනා ආසාදිතයින් 595ක් සුවය ලබයි

Mohamed Dilsad

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

ඉදිරි නිවාඩු දින වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර කිහිපයක්

Editor O

Leave a Comment