දේශීය

කොරෝනා ආසාදිතයින් 595ක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 595 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8880 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5014ක් වන අතර මෙරට කොවිඩ් මරණ 35ක් වාර්තා වී ඇත.

Related posts

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

Mohamed Dilsad

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

Mohamed Dilsad

Leave a Comment