දේශීය

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

(UTV | කොළඹ) –  රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනුකර ඇත.

Related posts

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

Mohamed Dilsad

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

UPDATE – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment