දේශීය

නාකොටික් නිළධාරීන්ට එරෙහිව මරණ දඬුවම ඉල්ලයි

(UTV | කොළඹ ) – පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ පිළිබඳව කඩිනමින් විර්ශනයක් සිදුකර නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනුකරන බව ඔහු පවසා සිටියේය.

ඉන්පසු අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නිතීපතිවරයා හරහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

තවත් මවක් සහ දැරියක් අතුරුදන්

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment