Trending Newsඑසැන පුවත්දේශීය

චන්ද්‍රිකා තාක්ෂණයෙන් පුළුල් පරාස අන්තර්ජාල සේවා සැපයීමට ස්ටාලින්ක් සමාගමට අනුමතිය

(UTV | කොළඹ) –

ස්ටාලින්ක් (පෞද්ගලික) සමාගම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා (සැටලයිට්) පුළුල් පරාස අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා මෙම අනුමැතිය ලබාදී  ඇත. 2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය  වලංගු බවද විදුලි සංදේශ නියාමන කොමිෂම සඳහන් කරයි.

Related posts

பெரும்போக நெல் கொள்வனவு ஆரம்பம்

Mohamed Dilsad

நாணய சுழற்சியில் வெற்றிபெற்ற இந்திய அணி

Mohamed Dilsad

ஜப்பானின் புதிய மன்னராக நருஹிட்டோ

Mohamed Dilsad

Leave a Comment