දේශීයප්‍රමුඛ පුවත 2

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

(UTV| අනුරාධපුරය) – අනුරාධපුර රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) දිනයේදී සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඊයේ දිනයේදී දැනුම්දෙනු ලැබීය.

යළිත් වරක් පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බස්නාහිර සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Mohamed Dilsad

භූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.

Editor O

Leave a Comment