දේශීය

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

(UTV |කොළඹ ) – මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද(02) සහ හෙට(03) දිනවල පමණක් ක්‍රියාත්මක කෙරේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඊ‍යේ(01) ඉල්ලීමක්ද කර ඇත.

Related posts

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment