දේශීයව්‍යාපාරික

රුපියලේ අගය තවදුරටත් පහළට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට අද(30) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 192.50 ලෙස ඉහළ ගිය ගොස් තිබේ.

මේ වන විට ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි.

අද (30) දින විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.40ක් හා විකුණුම් මිල රු. 192.50ක් ලෙසින් සටහන් විය.

Related posts

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 110කට පාර්ලිමේන්තුවේ දී සම්මාන

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

Leave a Comment