දේශීය

පොලීසිය පවතින අවධානම යළි සිහිපත් කරයි

(UTV |කොළඹ )  – රටේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් පොලිසිය ජනතාවට යළි දැනුම් දීමක් කරයි.

ඒ මාර්තු මස 10වන දිනෙන් අනතුරුව කුමන හෝ රටක සිට මෙරටට පැමිණි ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය යුතු බවයි.

එලෙස නිරෝධායනයට යොමු නොවන පුද්ගලයින් සමබන්ධව නිරෝධායන පනතට අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු විනය හා කල්ක්‍රියා දිසාව භාර නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රටේ පවතින අවධානම් තත්ත්වය තවම පහව ගොස් නොමැති බවයි.

Related posts

ඉන්දන මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්නේ නැහැ. – බස් සංගම්

Editor O

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

Mohamed Dilsad

Leave a Comment