දේශීය

කොරෝනා වලට ජපානය සොයා ගත් ඖෂධය ලංකාවටත්

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා අවධානය යොමු වෙයි.

 

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මේ සදහා  ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒමට නියමිත බවයි.

Related posts

තත්ත්වයෙන් අසමත් මිලියන 349ක ඖෂධ භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 4 ක්

Mohamed Dilsad

Leave a Comment