දේශීය

කොරෝනා වලට ජපානය සොයා ගත් ඖෂධය ලංකාවටත්

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා අවධානය යොමු වෙයි.

 

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මේ සදහා  ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒමට නියමිත බවයි.

Related posts

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

Editor O

මඩකලපුව අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් – ආරක්ෂාව තර කෙරේ.

Editor O

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment