Trending Newsඑසැන පුවත්දේශීය

මඩකලපුව අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් – ආරක්ෂාව තර කෙරේ.

මඩකලපුව අධිකරණ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අධිකරණ රෙජිස්ටර්වරයාට මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු පොලිසියට දන්වා තිබෙන බවයි. අනතුරුව එම පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පොලිස් මුර සංචාර සිදුකරමින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි. විශේෂ කාර්ය බලකායද අමතර ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

Related posts

Three wheeler charges increased

Mohamed Dilsad

48 Dead, hundreds injured in Indonesian earthquake and tsunami

Mohamed Dilsad

අලුත් අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. (ගැසට් පත්‍රය මෙතනින්)

Editor O

Leave a Comment