දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා ආසාධනය වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම ඒවායේ කාර්ය මණ්ඩලය දින 14 ක නිරෝධායනයකට ලක් කෙරෙන අතර , ඒ අනුව අදාළ ගුවන් සේවිකාව සමඟ කටයුතු කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.

Related posts

ජ.වි.පෙ. නායකයා අනුර ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

Mohamed Dilsad

පරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙන

Editor O

Leave a Comment