දේශීය

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

Mohamed Dilsad

ටකරමක් ගියත් ලක්ෂ 10 දෙන්න බෑ | චක්‍රලේඛ අඩුපාඩු නිසා අර්ධහානි නිවාසවලට ලක්ෂ 05 දෙන්නත් බෑ | ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි…!

Editor O

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment