විදෙස්

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

(UTV | පැරීසිය) – කොරෝනා වෛසරයෙන් ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය පැරීසියේදී මිය ගිය පළමු රාජකීයයා බවට තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ 86 හැවිරිදි ඇය ස්පාඤ්ඤයේ 6 වන ෆිලිප් රජුගේ ඥාතියෙකු බවයි.

ඇයගේ විවෘත අදහස් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇය රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

Editor O

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19ක් මරුට[VIDEO]

Mohamed Dilsad

පාකිස්තානය යළිත් චීනයට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment