Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කරයි. ඒ අනුව ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” හෙවත්, ඇමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව ද හෙතමෙ සඳහන් කරයි.

සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි. එමගින් ඇමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ ඉන්දීය සහ චීන ජාතිකයින් නැවත සිය මව් රටවලට යෑම පාලනය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව සඳහන් ය.

Related posts

Red Bull unveil new Honda-powered F1 car ahead of 2019 campaign

Mohamed Dilsad

அதிகூடிய ஹெரோயின் போதைப் பொருள் தொடர்பான வழக்கு விசாரணை ஒத்திவைப்பு

Mohamed Dilsad

President appoints Commission of Inquiry

Mohamed Dilsad

Leave a Comment