දේශීය

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

(UTV | කොළඹ) – විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව 011 2 392 607 යන දුරකතන අංකයට සහ 077 0 126 253 යන අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට විදුලි පාරිභෝගිකයින්ගේ පැමිණිලි 700 ට අධික ප්‍රමාණයක් කොමිශන් සභාව වෙත ලැබී ඇති බවයි.

Related posts

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

Mohamed Dilsad

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

සැකකාරියකගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 16ක්

Mohamed Dilsad

Leave a Comment