දේශීය

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

(UTV | කොළඹ) –  මහජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන ආගමික කටයුතු , උත්සව සහ රැස්වීම් පැවැත්වීමෙන් වළකින්නැයි අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් මහා සංඝරත්නයට දැනුම් දෙයි.

අවමංගල්‍ය කටයුතුවලදී ආගමික චාරිත්‍ර සිදුකිරීම සඳහා භික්ෂූන් වහන්සේ 5 නමකට අඩු සංඛ්‍යාවක් සහභාගී කරවාගන්නා ලෙසද මියගිය තැනැත්තාගේ පවුලේ සීමිත පිරිසක් පමණක් අවමංගල්‍ය කටයුතුවලට සහභාගීවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

 

Related posts

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

Mohamed Dilsad

හිටපු ජනපති හා අගමැතිට විරෝධතා ගොනුකිරීම මාර්තු 6 දක්වා

Mohamed Dilsad

සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියට

Editor O

Leave a Comment