දේශීය

ඉදිරි කාලයේ සංචරණය සීමා දැඩි කරන්න

(UTV |කොළඹ ) – අලුත් අවුරුද්ද උදාවන ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට පුරෝකතනය වී ඇති බවයි.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

Mohamed Dilsad

අනුරාධපුරයේ හෙට (06) විශේෂ රථවාහන සැලැස්මක් ; මාර්ග කිහිපයක් වසා තැබේ.

Editor O

වැඩි මිලට වැලි අලෙවි කල පුද්ගලයින් 05 ගේ බලපත්‍ර අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment