Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුරයේ හෙට (06) විශේෂ රථවාහන සැලැස්මක් ; මාර්ග කිහිපයක් වසා තැබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබේ. හෙට (06) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය.

එබැවින් හෙට උදෑසන 08.30 සිට 11.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ග වසා තැබීමට කටයුතු කරන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

நாணய சுழற்சியில் வெற்றிபெற்ற பங்களாதேஷ்

Mohamed Dilsad

USAID YouLead, Microsoft launch YouthWorks

Mohamed Dilsad

பங்காளதேஷ் கிரிக்கெட் கட்டுபாட்டு சபை நிதி

Mohamed Dilsad

Leave a Comment