Trending Newsදේශීය

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

(UTV | කොළඹ ) – ඊයේ (26) දිනයේ විෂබීජහරණය සඳහා වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (27) පෙරවරු 6 සිට යළි විවෘත කළ බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි ඔහු වෙළඳ ප්‍රජාවගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

உயர்தரப் பரீட்சை ஆகஸ்ட் 5ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

Mohamed Dilsad

நியூசிலாந்து நகரில் இன்று துக்க தினம் அனுஷ்டிப்பு…

Mohamed Dilsad

Leave a Comment