දේශීය

COVID-19 ප්‍රතිකාර සඳහා Amarican Voice මධ්‍යස්ථානය රෝහලක් කරයි

(UTV | කොළඹ) – හලාවත ඉරණවිල පිහිට ඇති Amarican Voice “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය කොරෝන වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Related posts

වාහන ආනයනය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශයක්

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment