දේශීය

COVID-19 ප්‍රතිකාර සඳහා Amarican Voice මධ්‍යස්ථානය රෝහලක් කරයි

(UTV | කොළඹ) – හලාවත ඉරණවිල පිහිට ඇති Amarican Voice “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය කොරෝන වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Related posts

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

Mohamed Dilsad

දුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)

Editor O

Leave a Comment