දේශීය

ශ්‍රී ලංකාව අමතන්න මාර්ගගත ද්වාරය විවෘත කෙරේ

(UTV|කොළඹ ) – ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊය් (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී.

එය එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ආරම්භ කර ඇත.

මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැක

 

.

Related posts

පවතින ව්‍යසනය පාලනය කිරීමට හිටපු කථානායකගෙන් කරුණු 07 ක්

Mohamed Dilsad

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

Leave a Comment