දේශීයවිදෙස්

WhatsApp සඳහා නව විශේෂාංග

(UTV | කොළඹ) – WhatsApp සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව එම සමාගම පවසයි.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර ඇත.

පෞද්ගලිකත්වය සුරැකීමේ විශේෂාංග (privacy features) ත්‍රිත්වයක් ලෙස ඒවා හඳුන්වා දීමට නියමිත ය. ඒ අනුව,

1. Exit Groups Silently – අනෙක් පරිශීලකයින් දැනුවත් වීමත් තොරව ඔබ සිටින groupsවලින් ඉවත් වීමට හැකි වීම. කෙසේ වෙතත්, ඔබ ඉවත් වූ බවට group admin දැනුවත් වනු ඇත

2. Who Can See Your Online Status – ඔබ online සිටින විට එය දැකිය හැක්කේ කාට ද යන්න පාලනය කිරීමට හැකි වීම.

3. Block Users From Taking a Screenshot of ‘View Once’ Messages – View Once පණිවිඩවල screenshot ගැනීමට ඇති හැකියාව වැළැක්වීම

Related posts

අධිකරණ විනිශ්චයකාරවරු මාරු කිරීම ගැන විමර්ශනයට, විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Editor O

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දීම අත්හිටුවයි

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment