දේශීය

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

(UTV | කොළඹ) – නිරෝධායන කටයුතු නිමකල කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 25 දෙනෙකු අද (27) සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

මිට අමතරව පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 163 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය නිසි ලෙස සම්පුර්ණ කර සිය නිවෙස් බලා පිටත්ව ගිය බව සඳහන්.

Related posts

නිරෝධායනය අවසන් කර තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනෙකු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment