දේශීය

අද පස්වරු 4.30 වන විටත් කොරා්නා ආසාධිතයෙකු වාර්තා වී නැහැ

(UTV| කොළඹ) –  අද (25) පස්වරු 4.30 දක්වා මෙරටින් කිසිදු කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

ඒ අනුව ඊයේ (24) වන විට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102කි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

Editor O

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

Mohamed Dilsad

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment