දේශීය

අද පස්වරු 4.30 වන විටත් කොරා්නා ආසාධිතයෙකු වාර්තා වී නැහැ

(UTV| කොළඹ) –  අද (25) පස්වරු 4.30 දක්වා මෙරටින් කිසිදු කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

ඒ අනුව ඊයේ (24) වන විට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102කි.

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

Editor O

දුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්

Mohamed Dilsad

රත්‍රං මිලේ සුළු වෙනසක්

Mohamed Dilsad

Leave a Comment